Sangamitta Women’s Society was started on 20.01.1996 with a membership of 20 members. It was started under the advisor of Ven. Berannawe Wimala Thero. Mrs. Karuna Padukka is the President and A. Mrs. Suvinitha of the Secretary and Mrs. Chintha Gamalath as Treasurer.
The following have become the founding members of the Sangamitta Kulagana Society. A.D. Mrs. Susilawathi (Kumarage Mawatha) Mrs. Chithra Weerasinghe (Ganegoda) Mrs. W.A. Madurawathi (Ganegoda) Mrs. D.G Sumanawathi (Kandegewatta) Mrs. Chintha Gamalath (Horana Road) Mrs. Karuna Padukka (Arukwatta North) Mrs. Somalatha (M.D.H Jayawardena Mawatha) Mrs. J.K.M Wickramasinghe (Jayapedasa) Mrs. A. Suvinitha (Jayapedesa) H.G.D Mrs. Wimalawathie (Jayapedesa) Mrs. K.G. Gnanawathie (Ganegoda) Mrs. Gunawathie Mambula (Kumarage Mawatha) Mrs. A. Karunawathie (Kandegewatta) Mrs. B.D. Premawathie (Ganegoda) JKM Mrs. Rupavathi (Jayapedesa) Mrs. D. Gunawathi (Ganegoda)
The Sangamththa Women’s Society made a great contribution to the betterment of the temple. From the beginning till now he has been constantly contributing to the development of the temple. The organization also works to provide opportunities for the devotees to perform various Pinkams, Pilgrimages, etc.
At present the officers of the Society are,
President – Mrs. Dharma Thilakalatha
Secretary – Mrs. Chandrani Ranasinghe
Treasurer – Mrs. K.S. Manel
ශ්‍රී මහා විහාරස්ථ සංඝමිත්තා කුළඟන සමිතිය
1996.01.20 දින සාමාජිකාවන් 20 දෙනෙකුගෙ සාමාජිකත්වයෙන් පාදුක්ක, අරුක්වත්ත, මොරගහතැන්න ශ්‍රී මහා විහාරය කේන්ද්‍ර කොට සංඝමිත්තා කුළඟන සමිතිය ආරම්භ කරන්ට විය. පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇරභි මෙහි කරුණා පාදුක්ක මිය සභාපති ලෙසත්, ඒ. සුවිනීතා මිය ලෙකම් ලෙසත් භාණ්ඩාගාරික ලෙස චින්තා ගමලත් මියත් පත්විය.
එ.ඩී. සුසිලාවතී මිය (කුමාරගේ මාවත) චිත්‍රා වීරසිංහ මිය(ගනේගොඩ) ඩබ්ලිව්.ඒ. මධුරාවතී මිය (ගනේගොඩ) ඩි.ජී. සුමනාවතී මිය (කන්දෙගෙවත්ත) චින්තා ගමලත් මිය (හොරණ පාර) කරුණා පාදුක්ක මිය (අරුක්වත්ත උතුර) එල්. සෝමලතා මිය (එම්.ඩී.එච්. ජයවර්ධන මාවත) ජේ.කේ.එම්. වික්‍රමසිංහ මිය (ජයපෙදෙස) ඒ. සුවිනීතා මිය (ජයපෙදෙස) එච්.ජී.ඩි. විමලාවතී මිය (ජයපෙදෙස) කේ.ජී. ඥානවතී මිය (ගනේගොඩ) ගුනවතී මාඹුල මිය (කුමාරගේ මාවත) ඒ. කරුණාවතී මිය (කන්දෙගෙවත්ත) බී.ඩී. පේමවතී මිය (ගනේගොඩ) ජේ.කේ.එම්. රූපවතී මිය (ජයපෙදෙස) ඩී. ගුනවතී මිය (ගනේගොඩ) යන සාමාජිකාවන් සංඝමිත්තා කුළඟන සමිතියෙහි ආරම්භක සාමාජිකාවන් ලෙස කටයුතු කරන්නට විය.
සංඝමිත්තා කුළඟන සමිතිය මගින් විහාරස්ථායේ අභිවෘද්ධිය පිණිස විශාල මෙහෙවරක් ඉටු කරන්නට විය. ආරම්භයේ සිට මේ දක්වාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නිරන්තර දායකත්වය ලබා දෙන්නට විය. එමෙන්ම විවිධ පිංකම්, වන්දනා ගමන් ආදිය සංවිධානයෙන් උවැසියන්ට පිං සිදු කරගැනීමට අවස්ථාව සලසා දෙන්නට ද ක්‍රියා කරන අතර, පුර පසලොස්වක පොහෝ දින සීල සමාදාන වැඩසටහන ක්‍රමාණුකූලව සිදු කර ගැනීම සඳහා වැඩි අවධනයක් ලබා දෙනු ලබයි.
වර්තමානයේ සංඝමිත්තා කුළඟන සමිතියෙහි නිළධාරීන් ලෙස,
සභාපති: චන්ද්‍රානි රණසිංහ මිය
ලේකම්: ධර්මා තිලකලතා මිය
භාණ්ඩාගාරික – කේ.එස්. මානෙල් මිය යන අය කටයුතු කරයි.
Women’s Movements of the Sri Maha Vihara
Establishment – 20.01.1996
Officers:
Advisor – Ven. Berannawe Wimala Thero
Chairman – Mrs. Karuna Padukka
Secretary – A. Mrs. Suvinitha
Treasurer – Mrs. Chintha Gamalath
ශ්‍රී මහා විහාර සංඝමිත්තා කුළඟන සමිතිය
නිලධාරීන්:
අනුශාසක – පුජ්‍ය බෙරන්නාවේ විමල හිමි
සභාපති – කරුණා පාදුක්ක මිය
ලේකම් – ඒ. සුවිනීතා මිය
භාණ්ඩාගාරික – චින්තා ගමලත් මිය
Members:
Mrs. A.D. Susilawathi – Kumarage Mawatha
Mrs. Chithra Weerasinghe – Ganegoda
Mrs. W.A. Madurawathi – Ganegoda
Mrs. D.G. Sumanawathie – Kandegewatta
Mrs. Chintha Gamalath – Horana Road
Mrs. Karuna Padukka – Arukwatta North
Mrs L. Somalatha – MDH Jayawardena Mawatha
Mrs. J.K.M. Wickramasinghe – Jayapedasa
Mrs. A. Suvinitha – Jayapedasa
Mrs. H.G.D. Wimalawathie – Jayapedasa
Mrs. K.G. Gnanawathie – Ganegoda
Mrs. Gunawathi Mambula – Kumarage Mawatha
Mrs. A. Karunawathie – Kandegewatta
Mrs. B.D. Pemawathie – Ganegoda
Mrs. J.K.M. Rupavathi – Jayapedasa
Mrs. D. Gunawathi – Ganegoda
Mrs. K.G. Belinnona – Ganegoda
G. Mrs. Alisnona – Ganegoda
Mrs. L.K. Somawathie – Ganegoda
Mrs. O.P. Gunawardena Perera – MDH Jayawardena Mawatha
සාමාජිකාවන්:
- එ.ඩී. සුසිලාවතී මිය – කුමාරගේ මාවත
- චිත්‍රා වීරසිංහ මිය – ගනේගොඩ
- ඩබ්ලිව්.ඒ. මධුරාවතී මිය – ගනේගොඩ
- ඩි.ජී. සුමනාවතී මිය – කන්දෙගෙවත්ත
- චින්තා ගමලත් මිය – හොරණ පාර
- කරුණා පාදුක්ක මිය – අරුක්වත්ත උතුර
- එල්. සෝමලතා මිය – එම්.ඩී.එච්. ජයවර්ධන මාවත
- ජේ.කේ.එම්. වික්‍රමසිංහ මිය – ජයපෙදෙස
- ඒ. සුවිනීතා මිය – ජයපෙදෙස
- එච්.ජී.ඩි. විමලාවතී මිය – ජයපෙදෙස
- කේ.ජී. ඥානවතී මිය – ගනේගොඩ
- ගුනවතී මාඹුල මිය – කුමාරගේ මාවත
- ඒ. කරුණාවතී මිය – කන්දෙගෙවත්ත
- බී.ඩී. පේමවතී මිය – ගනේගොඩ
- ජේ.කේ.එම්. රූපවතී මිය – ජයපෙදෙස
- ඩී. ගුනවතී මිය – ගනේගොඩ
- කේ.ජී. බේලින්නෝනා මිය – ගනේගොඩ
- ජී. ඇලිස්නෝනා මිය – ගනේගොඩ
- එල්.කේ. සෝමවතී මිය – ගනේගොඩ
- ඔ.පී. ගුනවර්ධන පෙරේරා මිය – එම්.ඩී.එච්. ජයවර්ධන මාවත