These social service activities were started in the year 2014 according to the concept of ‘Temple to the Village’. Starting with a single wheelchair donated by Mr.Gamini Dias, the base now has 45 wheelchairs, crutches, walkers, water & Air mattress for all patients. This equipment will be provided free of cost and their needs under the refund basis method.
It is also special that all equipment was donated by the people of the area. Seeing the services rendered by this foundation, the devotees have been given many plots of land. (About 80 perches) All of that has already been distributed to the homeless people and houses have been built.
So far 40 houses with water and electricity have been donated. There are also a number of semi-constructed houses. Those facilities are also provided to those who do not have toilet facilities.
Annually conducting eye clinics and providing spectacles. Providing 50 contact lenses, sponsored by HelpAge. In addition…
- “Man Sahana” Children’s Home, operated in Kahawala, Padukka for those with special needs.
- At the end of the year, school equipment such as books, pens, pencils, book bags, sandals, and shoes are provided to the children for their educational activities.
- Educational scholarships are given to 15 school children every full moon day.
- Supporting the construction of Bodhirajarama Vihara (Seepoth) Library and providing Tripitaka books
- Construction and completion of half-built houses
- Providing monthly dry rations for low-income families.
- Providing financial medical assistance for the sick.
- Providing water, electricity, road facilities, etc. for houses on demand.
- Providing assistance on need and development activities for difficult temples.
- Providing assistance in the event of a disaster situation in the country and the region.
ශ්‍රී මහා විහාර සහනසේවා පදනම, පාදුක්ක.
2014 වසරේ දී “පංසලෙන් ගමට” යන සංකල්පයට අනුව මෙම සමාජ සේවා කටයුතු ආරම්භ කරන ලදි. ගාමිණී ඩයස් මහතා පරිත්‍යාග කරන ලඳ එක් රෝද පුටුවකින් ආරම්භ කරන ලඳ මෙම පදමන සතුව මේ වනවට රෝදපුටු 45ක් කිහිලිකරු, අත්වාරු, වෝකර්, සැරයටි සහ අඳ සැරයටි, Water මෙට්ට Air මෙට්ට සහ සියලු පහසුකම් වලින් යුත් රෝගීන්ට අවශ්‍ය කරන ලඳ ඇඳක් ද පදනම සතුව ඇත. මේ සියලු උපකරන අවශ්‍යයතා ඇති අයට නොමිලයේ ලබා දෙන අතර අවශ්‍යතා අවසන් වූ පසු නැවත ලබා දීමේ පදනම මත ලබාදෙනු ඇත.
මෙම සියලු උපකරණ ප්‍රදේශවාසී පිංවතුන් ලබාදුන් උපකරණ වීම ද විශේෂවේ. මෙම පදනම මගින් සිදුකරණු ලබන සේවාවන් දුටු පිං කැමති පිංවතුන් ඉඩම් කැබලි රාශියක් ලබා දී ඇත. (පර්චස් 80ක් පමණ) ඒ සියල්ලක්ම මේ වන විටත් බිම් අගලක් ගෙයක් දොරක් නැති ජනතාවට බෙදා දී නිවෙස් ද තනා දී ඇත.
මෙමගින් මේ වන විට ජලය විදුලිය සහිත අංගසම්පූර්ණ නිවෙස් 40ක් සාදා පරිත්‍යාග කොට ඇත. අර්ධ වශයෙන් ඉදිකරණ ලඳ නිවාස ද රාශියක් ඇත. වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති අයට එම පහසුකම් ද සපයා දී ඇත.
වාර්ෂිකව අක්ෂි සායන පවත්වා ඇස්කණ්නාඩි ලබාදීම ඇසේ සුද මතු වූ අයගේ සුද ඉවත් කොට අක්ෂි කාච ලබා දීම (මේ වන විට 50දෙනෙකුට පමණ) HelpAge ආයතනය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුග්‍රහයෙන් මෙය සිදුකරන ලදි. මීට අමතරව…
- විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පාදුක්ක, අංගම්පිටිය, “දිවි දිරිය සහන සේවා පදනමේ” සභාපති වරයා වශයෙන් ද පාදුක්ක, කහවල “මන් සහන” ළමා නිවාසයේ අනුශාසක වරයා වශයෙන් ද කටයුතු කරනු ඇත.
- වසර අවසානයේ අධ්‍යාපන කටයුතු සඳහා දු දරුවන්ට අවශ්‍ය පොත්පත්, පෑන්, පැන්සල්, පොත් බෑග්, සෙරෙප්පු, සපත්තු ආදී පාසල් උපකරණ ලබා දීම ද සිදුකෙරේ.
- සෑම පොහෝ දිනකම පාසල් ළමුන් 15 දෙනෙක්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම ද සිදුවේ.
- සීපෝත් බෝධිරාජාරාම විහාරස්ථානයේ පුස්තකාලය ඉදි කිරීමට උපකාර කිරීම සහ ත්‍රිපිටක පොත් සියල්ලම ලබා දීම සහ අනෙකුත් පොත්පත් ලබා දීම සිදුවිය.
- අර්ධව ඉදි කර ඇති නිවාස ඉදිකර සම්පූර්ණ කර දීම.
- අඩු ආදායම් ලාභි පවුල් වෙනුවෙන් මාසිකව වියලි සලාක ලබා දීම.
රෝගී තත්ත්වයෙන් පෙළෙන අයවලුන් වෙනුවෙන් මුදලින් වෛද්‍ය ආධාර ලබාදීම. - නිවාස වෙනුවෙන් ජලය, විදුලිය, මාර්ග පහසුකම් ආදිය අවශ්‍යතාවය මත ලබා දීම.
- දුෂ්කර විහාරස්ථාන වෙනුවෙන් අවශ්‍යතා මත ආධාර ලබා දීම හා සංවර්ධන කටයුතු සිදු කර දීම.
- රටේ හා ප්‍රදේශයේ ආපදා තත්ත්වයන් වලදී මුලිකව ක්‍රියා කොට ආපදා තත්ත්වයන් වෙනුවෙන් ආධාර උපකාර ලබා දීම.
පාදුක්ක, ශ්‍රී මහා විහාර සහන සේවා පදනම – නිවාස ව්‍යාපෘතිය (මෙතෙක් ඉදිකළ නිවාස)
01 වන නිවහන: පාදුක්ක, මැල්වත්තේ පදිංචි වඩිවේල් ධර්මරත්න මහතා සහ චන්ද්‍රාවතී මහත්මිය හා දරුදෙදෙනා වෙනුවෙන් ඉදිකළ නිවස
02 වන නිවහන: පාදුක්ක, දිද්දෙණිය, අගලකැපූහේන, නො.94/4 පදිංචි ආබාධිත එම්.වී. ගුණවතී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස (2014.0922 දින ලබා දෙන ලදී)
03 වන නිවහන: පාදුක්ක, හොරගල, හල්බරාව, වින්සන්ට් පාර්ක්හි පදිංචි එච්.ඒ. සරත් කුමාර මහතා සහ එච්.එල්. ස්වර්ණලතා මහත්මිය හා දියණිය වෙනුවෙන් ඉදිකරන ලදී.
04 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, කොටිගලහේන, අංක 524/1/6E පදිංචි ඉමල් සංජීව මහතා, සහ එරංගා ප්‍රියදර්ශණී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස (2015.09.22 නිවස බාර දෙන ලදී)
05 වන නිවහන: පාදුක්ක, බටහිර හොරගල අංක 464B, පදිංචි ඩබ්.කේ. රෝෂිණී ප්‍රියන්තිකා මහත්මිය හා දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස (2016.05.09 ලබා දෙන ලදී)
06 වන නිවහන: පාදුක්ක, කොටුගොඩැල්ල, අංක 368/H/1, පදිංචි කේ. වසන්ත මහා සහ පිය පවුල වෙනුවෙන් ඉදිකළ නිවස (2016.09.20 දින ලබා දෙන ලදී)
07 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, 09 වන පටුමග, පදිංචි එන්. අයිරාංගනී මහත්මිය සහ දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස.
08 වන නිවහන: උපතින්ම ආබාධිත හංවැල්ල, දිද්දෙණිය දකුණ, මැදගොඩ විතානගේ ධම්මිකා දියණිය සහ මව වෙනුවෙන් ඉදිකළ නිවස
09 වන නිවහන: හල්පෙ, ආබාධිත දරුවා සහ පෝලියෝ රෝගයෙන් පෙළෙන මව වෙනුවෙන් ඉදිකළ නිවස
10 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, 10 වන පටුමග පදිංචි කේ. අශෝක මහතා සහ එම්. තිලකා මහත්මිය හා දරුවන් වෙනුවෙන්ඉදිකළ නිවස
11 වන නිවහන: අංක 26/20/B, පිරිවෙණ පාර, බොරලැස්ගමුව පදිංචි චන්ද්‍රසිරි අමරතුංග සහ සිය නිවැසියන් වෙනුවෙන් ඉදිකළ නිවස.
12 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, ගජ මාවත, අංක 26/2, පදිංචි එච්.ඒ. සිරියලතා මහත්මිය සහ දරුදෙදෙනා වෙනුවෙන් ඉදිකළ නිවස
13 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, ගජ මාවත, අංක 26/6, පදිංචි ආර්.කේ. ජයවර්ධන සමතා සහ එම්. සමන්තා මහත්මිය හා දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස
14 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, ගජ මාවත, අංක 26/A, පදිංචි එල්. සුනිල් මහතා සහ ජී.පී.කුසුමාවතී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස
15 වන නිවහන: 499/A/3, 9 වන පටුමග, අරුක්වත්ත වත්ත, පාදුක්ක ලිපිනයෙහි පදිංචි එම්.ඩී.එම්. සම්පත් ප්‍රියන්ත මහතා සහ රුචිරා චම්පිකා මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස
16 වන නිවහන: පාදුක්ක, බෝපේ, සියඔලාව, අංක 192/69, පදිංචි ප්‍රදීප් නන්දන කුමාර මහතා සහ සිය නිවැසියන් වෙනුවෙන් ඉදිකළ නිවස
17 වන නිවහන: පාදුක්ක, බෝපේ, රතුගම මාවතේ පදිංචි එච්.එම්. විමලාවතී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස
18 වන නිවහන: පාදුක්ක, බෝපේ, වේවැල්කැටිය, අංක 4/2, පදිංචි සිරිමාවතී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස
19 වන නිවහන: පාදුක්ක, බෝපේ, වේවැල්කැටිය චන්දන මහතා සහ දරුදෙදෙනා වෙනුවෙන් ඉදිකළ නිවස
20 වන නිවහන: බෙරන්නෑව, සීපෝත්, කොට්ටමලය පදිංචි එස්.එම්. මුතුමැණිකේ මහත්මිය හා සිය නැවැසියන් වෙනුවෙන් ඉදිකළ නිවස
21 වන නිවහන: බෙරන්නෑව, පැලැම්පිටිය පදිංචි ජේ.ඒ. අමරා ප්‍රියන්ති මහත්මිය හා නිවැසියන් වෙනුවෙන් ඉදිකළ නිවස
22 වන නිවහන: පාදුක්ක, පුස්වැලි මාවත, අංක 17/D, පදිංචි එස්.කේ. ආන්නද සමරවික්‍රම මහතා සහ විජිතා මල්ලිකා මහත්මිය ඇතුලු දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස
23 වන නිවහන: පාදුක්ක, උඩුමුල්ල, ගමගේවත්ත පදිංචි චමින්ද වැලිසර මහතා සහ දරුවන් සිවු දෙනා වෙනුවෙන් ඉදිකළ නිවස
24 වන නිවහන: බොපේ, ගමගේවත්ත පදිංචි උපතින්ම අන්ඳ තෙන්නකෝන් මහතා සහ පවුලේ පිරිස වෙනුවෙන් ඉදිකළ නිවස
25 වන නිවහන: බෝපේ, ගමගේවත්ත පදිංචි පාදයක් අහිමි අය වෙනුවෙන් ඉදිකළ නිවස
26 වන නිවහන: බෝපේ, රතුගම මාවතේ, අබාධිත දරුවාට හා නිවැසියන් වෙනුවෙන් ඉදිකළ ිනවස
27 වන නිවහන: පාදුක්ක, උඩුමුල්ල, ආර්.කේ. ජයවර්ධන මහතා සහ දරුදෙදෙනා වෙනුවෙන් ඉදිකළ නිවස
28 වන නිවහන: මාහිංගල, අබාධිත මව සහ දියණියන් දෙදෙනා වෙනුවෙන් ඉදිකළ නිවස
29 වන නිවහන: සියඹලාව, සිරිමාවතී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නිවස
30 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, ගජ මාවත, එච්.ඩී. සිරියලතා මහත්මිය සහ දරු දෙදෙනා වෙනුවෙන් ඉදිකළ නිවස
31 වන නිවහන: උඩගම ප්‍ර දේශයේ පදිංචි ආබාධිත මව සහ දියණියන් වෙනුවෙන් ඉදිකළ නිවස
32 වන නිවහන: පින්නවල දකුණ, පදිංචි සුභාෂිණී මහතිමිය හා දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස
33 වන නිවහන: පාදුක්ක, අරුක්වත්ත, පදිංචි ස්නායු රෝගයෙන් පෙළෙන සඩ්. දිසානායක මහතා ඇතුළු පවුල වෙනුවෙන් ඉදිකළ නිවස
34 වන නිවහන: පාදුක්ක, උඩගම, පදිංචි සුමතිපාල සහ පවුලේ අය වෙනුවෙන් ඉදිකළ නිවස
35 වන නිවහන: මාහිංගල, අරකවිල, පදිංචි අබාධිත මව සහ දියණියන් වෙනුවෙන් ඉදිකළ නිවස
36 වන නිවහන: පාදුක්ක, බෝපේ, කඳනපිටිය, අංක 84/4, පදිංචි රේණුකා දමයන්ති මහත්මිය හා දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස
37 වන නිවහන: උඩුමුල්ල, මැදගෙවත්ත, අංක 298/4, පදිංචි එච්.එම්. චන්ද්‍රලතා මහත්මිය හා දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස
38 වන නිවහන: පින්නවල දකුණ පදිංචි චතුරි සුභාෂිණී මහත්මිය හා දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස
39 වන නිවහන: බෙරන්නාව, පැලැම්පිටිය පදිංචි ජේ.වී. සමිත තරංග මහතා හා දූ දරුවන් වෙනුවෙන් ඉදිකළ නිවස
40 වන නිවහන: අයගම, උඩුගල, පිටකන්ද පාර, පදිංචි ජේ.වී. විමලසිරි ආන්නද මහතා, ශ්‍යාමා කුසුම් කාන්ති මහත්මිය දරුවන් තිදෙනා වෙනුවෙන් ඉදිකළ නිවස (දරුවන් දෙදෙනෙකු පැවිදි වී ඇත – උඩුගල රතන හිමි සහ උඩුගල සුනන්ද හිමි.
Padukka, Sri Maha Vihara Relief Services Foundation – Housing Project (Houses constructed so far)
01st House: The house was built for Mr. Vadivel Dharmaratne and Mrs. Chandrawathi and their two children, resident of Malwatte, Padukka.
02nd House: House built for Mrs. House built for Mrs. M.V. Gunavathy (Disabled) residence at No. 94/4, Agalakapuhena, Diddeniya, Padukka. (Given on 2014.0922)
03rd House: The house built for Mr. Sarath Kumar and H.L. Built for Mrs. Swarnalatha and her daughter, reside at Vincent Park. Halbarawa, Horagala, Padukka.
04th House: House built for Mr. Imal Sanjeeva and Mrs. Eranga Priyadarshani, resident of No. 524/1/6E, Kotigalahena, Arukwatta, Padukka. (house handed over on 22.09.2015)
05th House: House built for W.K. Ms. Roshini Priyanthika and her children, No. 464B, for West Horagala, Padukka. (Given 09.05.2016)
06th House: House built for Mr. K. Wasantha and Family who lived at No. 368/H/1, Kotugodella, Padukka. (Given on 20.09.2016)
07th House: This house was built for Mrs. Airangani and her children, resident at 09th Lane, Arukwatta, Padukka.
08th House: The house was built for the daughter and mother of Dhammika Vithanage (Handicapped from birth), Medagoda, Diddeniya South, Hanwella.
09th House: Halpe, the house built for a disabled child ((without a leg) and a mother suffering from polio.
10th House: The house was built for Mr. K. Ashoka and Mrs. M. Thilaka and her children, residents of 10th Lane, Arukwatta, Padukka.
11th House: House built for Mr. Chandrasiri Amaratunga his family, whose residence is at No. 26/20/B, Pirivena Road, Boralasgamuwa.
12th House: This house was built for Mrs. H.A. Sirialatha and her two children, No. 26/2, Gaja Mawatha, Arukwatta, Padukka.
13th House: House constructed for R.K. Jayawardena & Mrs. M. Samantha and her children who lived at No. 26/6, Gaja Mawatha, Arukwatta, Padukka.
14th House: The house built for Mr. L. Sunil and Mrs. GP Kusumavathy lived at No. 26/A, Gaja Mawatha Arukwatta, Padukka.
15th House: This House was built for Mr. M.D.M Sampath Priyantha and Mrs. Ruchira Champika residence at 499/A/3, 9th Lane, Arukwatta Watta, Padukka.
16th House: House constructed for Mr. Pradeep Nandana Kumara and his family reside at No. 192/69, Siyaolawa, Bope, Padukka.
17th House: The house was built for Mrs. H.M., Vimalavathy, and her family, residence at Ratugama Mawatha, Bope, Padukka.
18th house: House built for Mrs. Sirimavathy, residence of no. 4/2, Vevelketiya, Bope, Padukka.
19th House: The house was built for Mr. Chandana and her two children, who are living at Wevelketiya, Bope, Padukka.
20th House: Resident SM. The house was built for Mrs. S.M. Muthumanike and her family, residence at Kottamalaya, Seapoth, Berannawa.
21st House: The house was built for Mrs. J.A. Amara Priyanthi and her family, living at Palampitiya, Berannewa.
22nd House: The house built for Mr. S.K Ananda Samarawickrama and his Mrs. Vijitha Mallika, at No. 17/D, Pusweli Mawatha, Padukka.
23rd House: The house was built for Mr. Chaminda Welisara and his four children, who are residents of Gamagewatta. Udumulla, Padukka.
24th House: The house was built for Mr. Andha Thennakoon and his family, a residence of Gamagewatta, Bope.
25th House: This house was built for a person who is disabled without a leg in the residence of Gamagewatta Bope.
26th House: This house is built for a disabled child and his family, living at Ratugama Mawatha, Bope.
27th House: The house was built for Mr. R.K. Jayawardena and his family, residence at Udumulla, Padukka.
28th House: This house was constructed for a disabled mother and her children, who lived at Mahingala, Padukka.
29th House: House built for Mrs. Sirimavathy, Siyambalawa, Bope.
30th House: The house was built for Mrs. H.D. Siriilatha and her children Who were livid at Gaja Mawatha, Arukwatta, Padukka.
31st House: A house built for a disabled mother and daughters, living at Udagama.
32nd House: House built for Mrs. Subhashini and her children, reside at Pinnawala South.
33rd House: The house was built for Mr. Dissanayake and his family.
34th house: House built for Sumathipala and family,
35th House: House built for a disabled mother and daughters who are living at Mahingala, Arakavila.
36th House: The House was built for Mrs. Renuka Damayanthi and her children, residence at No. 84/4, Kandanapitiya. Bope, Padukka.
37th House: The house was built for Mrs. H.M. Chandralatha and her children, who live at No. 298/4, Medegevatta, Udumulla.
38th House: The house was built for Mrs. Chaturi Subhashini and her children, residents of Pinnawala South.
39th House: The house was built for Mr. J.V. Samitha Tharanga and his children who lived at Palampitiya, Berannawa.
40th House: The house was built for Mr. J.V. Wimalasiri Ananda and Mrs. Shyama Kusum Kanthi for their three children who lived at Pitakanda Road, Udugala, Ayagama. (They are two children who have been ordained – Udugala Rathana Thero and Udugala Sunanda Thero)