You can donate financially or in-kind to the operational projects of Sri Maha Vihara. You can contribute to it with Sri Maha Vihara in your name or in the name of someone you like to commemorate.
You can send your cash donations directly as follows:
- Cheques
- Bank drafts
- By order
Accordingly, you can make a direct payment to the following account and send your donations.
ශ්‍රී මහා විහාරයේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් හෝ ආධාර කිරිමට ඔබට පුඵවන. ඒ සදහා ශ්‍රී මහා විහාරය සමග ඔබේ නමින් හෝ ඔබ අනුස්මරණය කරන්නට කැමති කෙනෙකුගේ නමින්, දායක විය හැකි ය.
පහත සදහන් ලෙස ඔබේ මුදල් පරිත්‍යාග කෙළින්ම එවිය හැකි ය.
- චෙක්පත්
- බැංකු අණකරමුදල්
- ඇණවුම් මගින්
ඒ අනුව පහත ගිණුම වෙත කෙළින්ම මුදල් ගෙවන ලෙස සටහන් කර ඔබේ ආධාර යොමු කළ හැකිය.
Please Make Your Donation to Below Account
Bank : HNB Bank
A/C Name : Rve Berannawe Wimala Thero
A/C Number : 140010002438
Branch :Padukka